යුද්ධයේදීත්, යුද්ධයෙන් පසුවත් ‘හමුදාව අපරාධ කළා’ – බැසිල්

දෙමළ බෙදුම්වාදී යුද්ධය අතරතුර සහ ඉන්පසුව සිය ජනාධිපති සොහොයුරාගේ අණදීම යටතේ ආරක්ෂක හමුදාවන් අපරාධ සිදුකළ බව පිළිගනිමින් ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගිය ඉරිදා යාපනයේ පුවත්පත්කලාවේදීන් කම්පනයට පත්වන ප්‍රකාශයක් සිදුකළේය. 2009 මැයි මස යුද්ධය අවසන් වූ පසුවත් හමුදාවන් දිගින් දිගටම නීතිය උල්ලංඝනය කළ බව බැසිල් යාපනය මාධ්‍ය සංගමය අමතා ප්‍රකාශ කළේය. පසුගිය යුද කලාපය … Continue reading යුද්ධයේදීත්, යුද්ධයෙන් පසුවත් ‘හමුදාව අපරාධ කළා’ – බැසිල්